Let’s Provide Your Child A SAFE COMPUTER

Today the computer has become an indispensable component to us. Computer education is a compulsory subject for our children who have to face the future. But when a computer is given for their studies, most of the time it is used as a barrier for their educational activities. Either the parents have the knowledge of computer or they have no any knowledge at all, our aim is to help them to solve above issue successfully.

ඔබේ දරුවාට ආරක්ෂාකාරී පරිගණකයක් ලබාදෙමු.

අද පරිගණකය අපට අත්‍යාවශ්‍ය උපාංගයක් වී ඇත. අනාගතයට මුහුණදීමට සිටින අප දරුවන්හට පරිගණක අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු ය. නමුත් ගැටලුව වන්නේ අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකයක් ලබා දුන් විට එය බොහෝවිට භාවිතාවන්නේ අධ්‍යාපන කටයුතු වලට බාධා වන ආකාරයටය. දෙමාපියන්ට පරිගණක දැනුම තිබුනත්, පරිගණකය පිලිබඳ කිසිදු දැනීමක් නැතත් මෙම ගැටලුව සාර්ථකව විසඳාලීමට සහයවීම අප අරමුණ යි.